Wednesday, May 1, 2024

තොරතුරු පනත ගැන කුරුණෑගල මාධ්‍යවේදීන් දැනුම්වත් කෙරේ.

Must read

rti_kurunegalaතොරතුරු දැනගැනීමේ පනත පිළිබදව කුරුණෑගල දිසාවේ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුලුවක් මේ වන විට කුරුණෑගල බ්ලූ ස්කයි හෝටලයේදී පැවැත්වෙයි.

ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය විසින් සංවිධානය කර ඇති මෙම වැඩමුලුව සදහා කුරුණෑගල දිස්ත්‍රික්කය නි‍යෝජනය කරන මාධ්‍යවේදීහු 28 දෙනෙකු පමණ සහභාගි වී සිටිති.rti_kurunegala_1 rti_kurunegala_3 rti_kurunegala_4 rti_kurunegala_2
rti_kurunegala_12
rti_kurunegala_5 rti_kurunegala_6 rti_kurunegala_7 rti_kurunegala_8 rti_kurunegala_13 rti_kurunegala_11 rti_kurunegala_10 rti_kurunegala_9

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article