Breaking News

රියදුරුට වයස 35 ට අඩු නම් ත්‍රිවිල් හයර් බෑ ??

3weelවයස 35 ට අඩු ත්‍රිරෝද රථ රියදුරන්ට මගි ප්‍රවාහනය සදහා අවසර ලබානොදිමට නීතියක් ගෙනඒමට කටයුතු කරන ලෙස ප්‍රවාහන ඇමතිවරයා විසින් අදාල ආයතන වෙත උපදෙස් ලබාදි ඇති බව ඊයේ දිනයේ මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
වයසින් මුහුකුරා ගොස් මගි ප්‍රවාහනය සදහා වැඩිඅත්දැකිම් සහිත රියදුරෙකු බිහිකිරිම මෙහි අරමුණ බවද කියැවේ.

Save

Save

Save

About freddy

Check Also

1-4-768x512

ලක්වැසියෙක් වසරකට අජිනමොටෝ ග්‍රෑම් 100 කට වැඩිය කනවා !

කෘත්‍රීම රසකාරකයක් ලෙස ගැනෙන Monosodium Glutamate (MSG) හෙවත් අජිනමොටෝ නම් සන්නාම නාමයෙන් වෙළෙදපොළට නිකුත් කරන ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *