spot_img
spot_img
Tuesday, June 30, 2026
spot_img
spot_img

පොසොන් එකට මල් කඩන්න ගිය සිසුන් තිදෙනෙකුගේ ජීවිතය අහිමිවෙයි

Must read

අද (30) දහවල් වනාතවිල්ලුව – මංගලපුර වැවේ ඔරුවක් පෙරළි යාමෙන් පාසල් සිසුන් තිදෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. අනතුරින් මිය ගොස් ඇත්තේ වනාතවිල්ලුව – මංගලපුර පදිංචිව සිටි සිසුන් තිදෙනෙකි. පොසොන් උත්වයකට ආවශ්‍ය මල් කැඩීම සදහා සිසුන් පස් (05) දෙනෙක් ඔරුවක නැගී මංගලපුර වැවට ගොස් ඇත.ඔවුන් වැවේ මද දුරක් ගමන් කරමින් සිටින විට එක් වරම ඔවුන් ගමන් කරමින් සිටි ඔරුව පෙරළී අනතුරට පත්ව ඇත.අනතුරට පත්ව සිටි එක් දරුවෙකුව ප්‍රදේශවාසීන් විසින් බේරා ගෙන ඇත.දියේ ගිලී සිටි සෙසු දරුවන් සිව්(04) සොයා ගෙන ඔවුන්ව ප්‍රතිකාර සදහා වනාතවිල්ලුව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත.ඒ අතරින් බරපතල තත්ත්වයේ පසුවු දරුවන් තිදෙනෙකුව වැඩි දුර ප්‍රතිකාර සදහා පුත්තලම මූලික රෝහලට මාරු කර යවා ඇත.නමුත් ඔවුන් මිය ගොස් ඇත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article