Sunday, May 5, 2024

ආරච්චිකට්ටුව ප්‍රා.ස.මන්ත්‍රී ජගත් සමන්තගේ නිවස දූෂණ මර්ධන ඒකකයෙන් වටලයි

Must read

1527145687-sanath-nishantha-perera( 3.30PM) අද දහවල් හලාවත කොට්ටාශ දූෂණ  මර්ධන ඒකකය විසින් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත යන අයගේ නිවස පරීක්ෂා කර ඇති අතර එහි තිබී කසිප්පු බෝතල් 25ක්‌  දුෂණ  මර්දන ඒකකය විසින් තම බාරයට ගෙන ඇත.

ආරච්චිකට්ටුවේ පිහිටි ජගත් සමන්ත යන අයගේ ගෙවත්තේ ඇති මඩුවක තිබී කසිප්පු තොගය සොයා ගෙන ඇත.
අනවිලුන්දව රම්සා අභය භූමිය තුළ ඉස්සන් පොකුණක්‌ සකස් කිරීමේ සිද්ධියට ද ජගත් සමන්ත යන අය සම්බන්ද බවට ඒ සම්බන්දයෙන් සොයා බැලීම සදහා පත් කර තිබූ කමිටුව විසින් නිකුත් කල වාර්තාවේ සදහන් වේ.  මේ වනතෙක් පොලීසියට ආරච්චිකට්ටුව ප්‍රාෙද්ශීය සභා මන්ත්‍රී ජගත් සමන්ත මහතාව අත්අඩංගුවට ගෙන නොමැත.
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article