විදේශ සේවා නියුක්ති කාර්යංශයේ  කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලය මගින්   පවත්වාගෙන යන පුහුණු මධ්‍යස්ථානයේ 18 දෙනකුට කොරොනා ආසාදනය වී ඇති බව ත කුරුණෑගල සෞඛ්‍ය නිලධාරී කාර්යාලය තොරතුරු පවසයි. මෙම මධ්‍යස්ථානය වැහැර ප්‍රෙද්ශයේ පිහිටා ඇත.  මේ වනවිට ප්‍රතිකාර සදහා   දඹදෙණියේ කෝවිඩ් මධ්‍යස්ථානයකට  යොමු කර ඇති බව වාර්තා වේ.