spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

freddy

169 POSTS
0 COMMENTS

කුරුණෑගල පොලිස් ලොක්කන්ට ස්ථාන මාරු !

වෛද්‍ය සාෆි සම්බන්ධ විමර්ශන කටයුතු වලට බාධ එල්ල විය හැකි බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා සහ...

සාෆිට එරෙහි අවනඩුව ! ජඩමාධ්‍ය වසන්කරන බරපතල කාරණා 02 !

වෛද්‍ය සේගු ෂියාබ්දීන් මොහමඞ් සාෆිට ඇති මව්වරුන් වඳ කිරීමේ චෝදනාවලට අදාළව කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ අධිකරණ විභාගයක් පවතී. එම විභාගයට අදාළ පොලිස් විමර්ශන කරන්නේ අපරාධ...

මුස්ලිම් ජනයාට එරෙහි නාත්තන්ඩියේ භිෂණය දියත් කළ පොහොට්ටු මන්ත්‍රි උපුල් අත්අඩංගුවට !

 පසුගිය මැයි 13 දිනයේ නාත්තන්ඩිය හා අවට ප්‍රදේශවල මුස්ලිම් ජනයාට එරෙහිව භිෂණය දියත්කරමින් ජිවිතයක් බිලිගත් වර්ගවාදි මෙහෙයුමට නායකත්වය දුන්න බවට සැක කරනු ලබන නාත්තන්ඩිය...

දින 15 කට පසු වෙන්නප්පුව නගරයේ මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන විවෘත කරයි !

වෙන්නප්පවේ වෙළද සංගමය විසින් මුස්ලිම් කඩ විවෘත කිරිමට දක්වා තිබුණ විරෝධය මේ වන විට අවසන් කරගෙන ඇතැයි වාර්ථාවේ . පාස්කු දින බෝම්බ පිපිරිමේ සිදුවිමෙන් පසු...

වෙන්නප්පුවේ වෙළද ත්‍රස්තවාදය මෙහෙයවන්නේ රාජපක්ෂලාගේ බඩියෙක් ?

වසර 35 කට වැඩි කාලයක් වෙන්නප්පුවේ ව්‍යාපාරික කටයුතු කරගෙන ගිය මුස්ලිම් ව්‍යාපාරිකයන්ට දැනට දින 14 ක් තිස්සේ සිය ව්‍යාපාරක ස්ථාන විවෘත කිරිමට ඉඩ නොදෙන්නේ...

ව්‍යසනයකදී වාසි ගැනීමට කටයුතු කරන්නා, ත්‍රස්තවාදියකු තරම්ම භයානකයි. සිනමාවේදී අශෝක හඳගම

රටම බරපතල ව්‍යසනයකට මුහුණදී සිටියදී එයින් වාසි ලබාගැනීමට කටයුතු කරන කවරෙකු වුවද එවැන්නන් ත්‍රස්තවාදීන් තරමටම භයානක බව සිනමාවේදී අශෝක හඳගම මහතා පසුගියදා  අවධාරණය කර...

වෙන්නප්පුවේ මුස්ලිම් කඩ විවෘත කරන්න බෑ ?

වෙන්නප්පුව නගරයේ මුස්ලිම් කඩ 10 ක් සහ ලිමෝලක් විවෘත කිරිමට ඉඩ ලබානොදිමේ තත්වයක් මතුව ඇතැයි වාර්ථාවේ . මේ හේතුවෙන් එකි ව්‍යාපාරිකයන් මෙන්ම එ්වායේ සේවය කරනු...

නාත්තන්ඩියේ මන්ත්‍රිට පහර දි පලා ගිය පොලිස් කොස්තාපල් මාට්ටු !

 (12.20 pm ) පසුගිය දිනක නාත්න්ඩිය නගරයේදි ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරයෙකුට පහර දි පලා ගොස් සිටි මාරවිල පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයකු   අත් අඩංගුවට ගැනීමට පියවර...

නවලෝක රෝහල් පාලනාධිකාරිය වගකිවයුතුයි !

නවලෝක රෝහලේදී මහාචාර්ය රංජනී ගමගේ (Neurologist) මුණගැසීමට අංකයක් වෙන් කරන ලදි. දිනය - 2019.02.12 (අද) වේලාව - පෙරවරු 11.00 අංකය - 03 කුරුණෑගල සිට පැමිණි සහෝදරයකු සමග පෙරවරු...

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුරට මොකද වෙන්නේ ?

 (2.15 pm ) අවුරුදු තුනක් තිස්සේවයඹ  පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා ස්ථීර නිළධාරියකු පත්ව නොමැති තත්ත්වයක් තුල පළාතේ අධ්‍යාපන කටයුතු අඩාලව ඇති බව වයඹ...

Latest news

- Advertisement -spot_img