HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, June 8, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
Kumari
1738 POSTS
0 COMMENTS
Informations
ජුනි 26 වනදා සිට අන්තර් පළාත් බස්රථ ක්‍රියාත්මක වන ආකාරය
Kumari
-
May 25, 2020
ලබන අඟහරුවාදා(26) සිට කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු පළාත් අතර අන්තර් පළාත් බස් රථ සේවා ආරම්භ කරන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද...
Editor's Choice
ඉන්දියාවේ වර්ධනය වන ඉස්ලාම් භීතිකාව පිළිබඳ නේපාල මුස්ලිම්වරුන්ගේ බිය
Kumari
-
May 25, 2020
අපේ‍්‍රල් මස මුල ගිනිකොනදිග නේපාලයේ මුස්ලිම් පල්ලියක වාසය කළ ඉස්ලාමීය මිෂනාරි කන්ඩායමේ සාමාජිකයින් 13 දෙනෙකුට කොවිඩ් වෛරස් ආසාදනය වී තිබුණි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් මාර්තු...
News
ඉරණවිල නිරෝධායන මධ්‍යස්ථානයට ප්‍රවාහන පහසුකම් නැහැ
Kumari
-
May 25, 2020
( 10.33am) ඉරණවිල පිහිටි කොරෝනා සැක සහිත ආසාධිතයින් සදහා වන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ අවශ්‍ය කටයුතු සදහා වාහනයක් නොමැති කම නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට මුහුණ පා...
Interviews
පාස්කු ප්‍රහාරයෙන් කඩාවැටුණ කල්පිටිය සංචාරක කර්මාන්තය තවත් අගාධයට?
Kumari
-
May 24, 2020
පාස්කු ප්‍රහාරයෙන් කඩා වැටීම ආරම්භ වූ තම ව්‍යාපාරය මේ වන විට සම්පූර්ණයෙන්ම අභාවයට ගොස් ඇති බව කල්පිටියේ සංචාරක ව්‍යාපරිකයින් සදහන් කරයි. 2014 වර්ෂයේ සුළුවෙන් ආරම්භ...
National News
ඩුබායි සිටි පැමිණි කොරෝනා අසාධිත 14 දෙනෙකු ඉරණවිලට
Kumari
-
May 22, 2020
(10.55am) ඩුබායි සිට පසුගියදා මෙරටට පැමිණි පුද්ගලයින් 14 දෙනෙකුට ක් කොවිඩ් වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇති අතර ඔවුන්ව ප්‍රතිකාර සදහා ඉරණවිල...
News
සාමය කඩකළ හමුදා නිලධාරීන් දෙදෙනා පොලිස් අත්අඩංගුවට
Kumari
-
May 22, 2020
(10.33am) මාරවිල පොලිස් ස්ථානයට කඩා වැදී කලහකාරී ලෙස හැසිරෙමින් එහිදී දේපල වලට හානි සිදු කළ බව කියන යුධ හමුදා සාමාජිකයින් දෙදෙනෙකුව මාරවිල පොලිස් නිලධාරීන් විසින්...
Editor's Choice
“අම්ෆන් ” කුණාටුව ඉන්දියාවට හා බංගලදේශයට දරුණුවෙයි
Kumari
-
May 21, 2020
අම්ෆන් සුළි කුණාටුව නැගෙනහිර ඉන්දියාව සහ බංග්ලාදේශය දෙසට හමාගොස් දරුණු ලෙස සැඩ සුළං හමමින් ඇත. මේ වනවිට අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් නිවාස...
National News
වෙන්නප්පුව වෙරළ තීරයට ගල්වැටි දැමීමට පියවර
Kumari
-
May 21, 2020
පසුගිය කාලය තුළ පැවති දැඩි සුළං පත්වූ වෙන්නප්පුව වෙරළ තීරය ප‍්‍රතිසංස්කරණය කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව වාර්තා වේ.මේ සඳහා රුපියල් ලක්ෂ...
News
පුත්තලම හොල්සිම් සේවක කප්පාදුවක
Kumari
-
May 21, 2020
පුත්තලම හොල්සිම් ආයතනයේ ඇසුරුම් අංශයේ සේවය කරන සේවකයින් පිරිසක් මේ වනවිට ආයතනය විසින් සේවයෙන් නෙරපීමට කටයුතු කර ඇති බව එම සේවකයින් පවසයි. කොරෝනා ප්‍රශ්නය...
Articles
පෞරාණික බුද්ධ ප්‍රථිමාවක් මාදම්පේ විහාරස්ථානයකින් හමුවෙයි
Kumari
-
May 20, 2020
පෞරාණික වටිනාකමක් ඇති බවට අනුමාන කළ හැකි බුද්ධ ප්‍රථිමාවක් හමුවී ඇති බව මාදම්පේ - ඌරලිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පුජ්‍ය මැටිකොටුවේ ඥානකුසල හිමියන් සදහන් කරයි. මෙම...
1
...
115
116
117
...
174
Page 116 of 174
Latest news
කල්පිටිය පොලීසියේ සියලූම නිලධාරීන්ට ස්ථාන මාරු
June 8, 2026
මහවැව – හොරකැලේ වතු යායේ වැලි කැපීමේ ජාවාරමක් ?
June 7, 2026
පරිසර දිනයෙන් පසු අපට හමුවෙන ඇත්ත අභියෝගය
June 7, 2026
ජගත් පරිසර දින ජාතික සැමරුම ජනපතිගේ සහභාගීත්වයෙන්
June 6, 2026
ඉස්සන් කීටියන් වැඩිදියුණු කිරීමට රු ලක්ෂ 20ක් වටිනා ආවරණයක්
June 5, 2026
- Advertisement -