HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Thursday, October 22, 2026
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
Kumari
1840 POSTS
0 COMMENTS
Citizen Page
පොලිස් සේවයේ නියුතු අජිත් රංජන් මහතා ගේ දස වන නවකතාව ‘ඉතිං අවසරයි‘ එළිදකියි
Kumari
-
August 6, 2020
පොලිස් නිලධාරියෙකු වන අජිත් රංජන් මහතා විසින් සිය ජීවන අත්දැකිම් ආශ්රීතව රචනා කර ඇති දස වන නවකතාව ‘ඉතිං අවසරයි‘ ග්රන්ථය පසුගියදා හලාවත දිස්ත්රික්...
Citizen Page
මුන්නේෂ්වරම ඓතිහාසික ඊශ්වර දේවාලයේ වාර්ෂික මංගල්යය ඇරඹේ
Kumari
-
August 6, 2020
හලාවත - මුන්නේෂ්වරම ඓතිහාසික ඊශ්වර දේවාලයේ වාර්ෂික මංගල්ය 05 වැනිදා ආරම්භ විය. කප් සිටුවීමෙන් ආරම්භ වූ මංගල්ය සමය ලබන මස 03 වැනිදා රාත්රීයේ පවත්වන...
National News
මුහුදු මාර්ගය හරහා ඉන්දියාවෙන් ගෙන්වන නීත්යණුකූල නොවන ද්රව්ය නිසා දැඩි සෞඛ්ය අවදානමක් ?
Kumari
-
August 4, 2020
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගය ඔස්සේ විවිධ දෑ නීත්යණුකූ නොවන ආකාරයෙන් ප්රවාහනය කිරීම හේතුවෙන් දැඩි සෞඛ්ය අවදානමක් ඇති වී තිබෙන බව පුත්තලම දිස්ත්රික් සෞඛ්ය සේවා අධ්යක්ෂිකා...
News
නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයාට පොහොට්ටු අපේක්ෂකයෙක්ගෙන් තර්ජනයක්
Kumari
-
August 3, 2020
(10.55am)මැතිවරණ නිති රිති උල්ලංඝනය කරමින් නවගත්තේගම ප්රදේශයේ අතුරු මාර්ගයන්හි රථ පෙළපාලියක නිරතව සිටිය දි නිතිය ක්රියාත්මක් කිරිමට ගිය නවගත්තේගම පොලිස් ස්ථානාධිපතිවරයාට පරුෂ වචනයෙන් බැන...
Informations
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ තුන්දින සමුළුව මෙවර සයිබ වේදිකාවේ
Kumari
-
August 1, 2020
සැබෑ සතුට, ප්රීතිය අද ලෝකයේ වචනෙකට සීමා වුණු දෙයක් වෙලා. ඒක හොයාගන්න එක හරිම අමාරු දෙයක්. ඒ නිසා 2020 වසරේ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් රටවල්...
News
කාන්තාවකට පහරදුන් හමුදා සෙබළා අත්අඩංගුවට
Kumari
-
August 1, 2020
(11.26AM) කාන්තාවක් සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යුධ හමුදා සෙබළෙකුව මුන්දලම පොලීසිය විසින් 31 වැනිදා සවස අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය විසින්...
Citizen Page
නිවාස හැදීමට ගත් ණයට සහන නොලැබීම ගැන ජනතාව කණස්සල්ලෙන්
Kumari
-
July 31, 2020
නිවාස ඉදි කිරීම සදහා ලබා දී ඇති ණය ආපසු අය කර ගැනීමේදී ජාතික නිවාස සංවර්ධන අධිකාරිය තමන්ට කිසිදු සහනයක් ලබා දී නොමැති බව නිවාස...
Interviews
”මම නොනිදපු කුණු කානුවක් කුරුණෑගල නෑ.”
Kumari
-
July 31, 2020
දැන් ඔහු 73 න් වියැතිය. පදිංචිය කුරුණෑගල දිස්ත්රික්කයේ පිටිසර ගමකය. එහෙත් නම කියූ පමණින් රටපුරා සුවිශාල පිරිසක් ඔහු හඳුනයි. ඒ අතරින් වැඩි පිරිසක් රාජ්ය...
News
සනත් නිශාන්තගේ රථ සවාරිය ගැන වාර්තාවක් දෙන ලෙස පුත්තලමේ පොලිස් ලොක්කන්ට නියෝගයක්?
Kumari
-
July 30, 2020
(12.02pm) සිය මැතිවරණ ජයග්රහණය වෙනුවෙන් පුත්තලම දිස්ත්රික් ශ්රී ලංකා පොදු ජන පෙරමුණු අපේක්ෂ කණ්ඩායමේ නායක කේ.සනත් නිශාන්ත පෙරේරා මහතා ඇතුළු ආධාරකරුවන් පිරිසක් විසින් පසුගිය...
News
‘ MEDIA ‘ ගහගෙන මැතිවරණ ප්රචාරණයේ යෙදුණ සිව් දෙනෙකු අත්අඩංගුවට
Kumari
-
July 29, 2020
(5.03pm) මාධ්ය පුවරුවට මුවාවී මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව් (04) දෙනෙකුව වනාතවිල්ලුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 24 වැනිදා මම අත්අඩංගුවට ගැනීම...
1
...
114
115
116
...
184
Page 115 of 184
Latest news
‘බොහෝ රාජ්ය ආයතන වල සේවකයින් සහ නිලධාරී හිගය දැඩි ලෙස තිබෙනවා.’ – පා.ම අජිත් ගිහාන්
October 18, 2026
‘කාවන්තිස්ස’ මියගියේ දඩබිමකය
October 17, 2026
ඇල්බට් ඇෆ් ක්රීඩාංගනයේ නව ආපන ශාලාවේ ආහාර වල මිළ සාධාරණ විය යුතුයි
October 16, 2026
හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ශ්රී ලංකාවක් උදෙසා විද්යුත් අපද්රව්ය විධිමත් කළමනාකරණයට ජාතික වැඩපිළිවෙළක්
October 14, 2026
තල්විල මුහුදේ පාවෙන ඉගුරු හමුදා බාරයට
October 14, 2026
- Advertisement -