Monday, June 16, 2025
- Advertisement -spot_img

CATEGORY

Citizen Page

කීරියන්කල්ලියේ පිහිටි විදුලි පාරිභෝලික සේවා මධ්‍යස්ථානය තාවකාලිකව වසාදැමෙයි

  මුන්දලම - කීරියන්කල්ලියේ පිහිටි විදුලි පාරිභෝලික සේවා මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කටයුතු කර ඇත. කීරියන්කල්ලිය විදුලි පාරිභෝලික සේවා මධ්‍යස්ථානයේ සේවය කරන...

‘රටේ තත්ත්වය තේරුම්ගෙන සියලු පාසල් වසා දැමිය යුතුයි ‘ – ලංකා විදුහල්පති සංගමයේ සභාපති

  වර්තමානයේ රටේ පවතින තත්ත්වය තේරුම් ගෙන සියළුම පාසල් වසා දැමීම කඩිනමින් කළ යුතුව ඇතැයි, ලංකා විදුහලපති සංගමයේ  පියසිරි ප්‍රනාන්දු මහතා සදහන් කරයි. මාධ්‍ය වෙත වැඩිදුරටත් අදහස්...

වෙන්නප්පුව – උල්හිටියාවේ හදිසි වැටලීමකින් හෙරෝයින් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

හදිසියේ ලද තොරතුරක් පදනම් කර ගෙන සිදු කරණ ලද වැටලිමක දි හෙරෝයින් මත්කුඩු තොගයක් සමග එක් පුද්ගලයෙකු අද ( 23දා ) අත් අඩංගුවට ගත...

පූජා වට්ටි වල කුඩු පැකට් ??

හලාවත මුන්නේශ්වරම පුජා නගරය තුළ මල් වට්ටි අලෙවි කරමින් සිටිනා අතර මත් කුඩු අලෙවි කිරිමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය මහා පරිමානයේ මත්කුඩු ජාවාරම්කරුවෙකු සහ...

හලාවත රෝහලට වකුගඩුවල ගල් ඉවත් කිරිමේ යන්ත්‍රයක් පිරිනැමේ

  වකුගඩුවල හට ගන්නා ගල් ඉවත් කර ගැනීමට අවශ්‍ය ලේසර් කිරණ යන්ත්‍රයක් නොමැති කම නිසා හලාවනත දිස්ත්‍රික් මහ රෝහලට එන රෝගින් පසුගිය කාලයේ දි...

වාර විභාගය අතරතුර සිසුවියක් රෝගාතුරව මියයයි

      වාර විභාගයට පිළිතුරු ලියමින් සිටි පාසල් සිසුවියක් හදිසියේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත. මිය ගොස් ඇත්තේ වනාතවිල්ලුව - කාටුපුලියන්කුලම...

මාරවිල සුමනධම්ම විද්‍යාලයේ සිසුන්ට සෙවන දුන් ගසක් කපා දමලා

නාත්තන්ඩිය අධ්‍යාපන කොට්ඨාසයේ මාරවිල - මූදුකටුව සුමනධම්ම මහා විද්‍යාලය වටා තිබූ ගස් විශාල ප්‍රමාණයක් කපා දමා ඇති බව එම විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය සදහන්...

වන අලියෙකු පහරදිමෙන් තිදරු පියෙකු මිය යයි

වන අලියෙකු පහර දීම හේතුවෙන් ආණමඩුව - මහකුඹුක්කඩවල, කොහොඹගස්වැව ප්‍රදේශයේදී පුද්ගලයෙකු මිය ගොස් ඇත.පසුගිය 26 වැනිදා රාත්‍රී 7.00 ට පමණ මෙම වන...

නීති විරෝධී ලෙස මුහුදු බෙල්ලන් ඇල්ලු පුද්ගලයෙකු අත්අඩංගුවට

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් බෝට්ටුවකින් ගොඩබිමට රැගෙන එමින් තිබූ මුහුදු බෙල්ලන් කිලෝ ග්‍රෑම් 1342 ක් සමග සැකකරුවෙකුව කල්පිටිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පසුගිය 15...

කූඩ පිරෙන්නට හාල්මැස්සන් අසුවුනත් හලාවත ධීවරයින්ට නිසි මිළක් නෑ

හලාවත වෙරළ තිරයෙන් ඈත දියඹට මසුන් මැරීමට යන ධීවර කාර්මිකයින්ට මේ දිනවල බහුල වශයෙන් හාල්මැස්සන් මත්ස්‍යයන් අල්ලා ගත හැකිවී ඇතත් එයට නිසි මිළක්...

Latest news

- Advertisement -spot_img