spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

Editor's Choice

පේමපාල අයියා සමු අරන්.

ඔහුගේ 75 වන උපන් දිනය දා එනම් පසුගිය මැයි පළමු වනදා කොළඹ පැවති මැයි දින වැඩසටහනක් අවසානයේ  ඔහු මා අමතා " මං යනවා දිසා...

ජනමාධ්‍ය නීති ගැන නිවේදනයක්

ව්‍යාජ පුවත් හා ජාතීන් අතර අසමගිය ඇති කරන සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන ප්‍රවෘත්ති පළ කරන්නන්ට ඒරෙහිව ගෙන එන නීති විනිවිධභාවයෙන් යුතුව ඉදිරිපත් කළ...

කූඨ ලේඛණයක් මගින් මංගලට මඩ ගැසීමේතැතක්

පාර්ලිමේන්තු ලිපි ශීර්ෂයක් යටතේ මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ නමද සහිතව කාදිනල් මැල්කම් රංජිත් හිමි විවේචනය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් ෆ්‍රැන්සිස්...

කුරුණෑගල හිරියාල සමූපෙත් ජාතිවාදයෙන් ගොඩ.

කුරුණෑගල හිරියාල සමූපකාර සමිතිය බොර දියේ මාලු බාන්නට කටයුතු කරන අයුරු ඔවුන් විසින් ප්‍රදේශය පුරා අලවා අැති පෝස්ටරයකින් මනාව පැහැදිලිවේ. එම සමිතියේ අධ්‍ක්යෂ මංඩලයේ තීරණයක්...

හලාවත ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට

මාදම්පේ කුරුණෑගල මාර්ගයේ සුදුවැල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් හලාවත ප්‍රාදේශීය සභාවේ ශ්‍රිලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රි නුවන් මෙන්ඩිස් මහතා ජීවිතක්ෂයට පත්ව ඇත. මාදම්පේ සිට සිය යතුරු...

මංගලගේ දේශපාලනයට වසර 30ක් සපිරීම නිමිත්තෙන් සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලුවා උත්සවය හෙට

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන උත්සවය හෙට (28) පස්වරු 3:00 ට කොළඹ...

ඉතාලියේදී අවසනාවන්ත ලෙස ශ්‍රීලාංකිකයෙකු මියයයි.

නයිනමඩම තල්දෙක ප්‍රදේශයේ පදිංචි මාලිමගේ රිච් මේරියස් පාලිතප්‍රනාන්දු 57 නැමති තිදරු පියෙක් ඉතාලියේ රෝම නුවරදී සිදුවූ හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම මියගිය පුද්ගලයා ඉතාලි...

දුමින්ද වැනි අහිංසක සිරකරුවන්ට පොදු සමාවක් දිය යුතුයි මැදගොඩ අභයතිස්ස හිමි පවසයි

වත්මන් ආණ්ඩුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අහිංසක දේශපාලන සිරකරුවන් බන්ධනාගාරගත කර තිබෙන බවත් දුමින්ද සිල්වා වැනි අහිංසක දේශපාලන සිරකරුවන් සම්බන්දයෙන් ජනාධිපතිතුමන්ගේ අවදානය යොමුවිය...

බංග්ලාදේශ ක්‍රිකට් නායක මොටාසා පාර්ලිමෙන්තුවට තේරී පත්වෙයි.

බංග්ලාදේශ එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක මෂ්රෆී මොටාසා ‌පසුගියදා පැවැති බංග්ලාදේශ පාර්ලිමේන්තු මැතිවරණය ජයගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. මැතිවරණ ප්‍රථිඵල අනුව ඔහු තරග කල ආසනයෙන්...

දැන්වත් ඝාතනය කල මාධ්‍යවේදීන් ගැන පරීක්ෂණ සිදුකරන්න

රාජපක්ෂ රෙජීමය රට පාලනය කල දස අවුරුදු කාල සීමාව තුල මෙරටේ ජනමාධ්‍ය කරුවන් අතිවිශාල ප්‍රමාණයක් ඝාතනය  කර අතුරුදන් කර හා තවත් පිරිසකට ඉතා නින්දිත...

Latest news

- Advertisement -spot_img