spot_img
Tuesday, March 10, 2026
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

බිරිදට අලවංගු පහර දී එලොව යැවූ සැමියෙකු 02 වැනිදා තෙක් රිමාන්ඩ්.

තම බිරිදට අලවංගුවකින් පහර දී ඝාතනය කළ බව කියන සැමියෙකු ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට ගල්ගමුව මහේස්ත්‍රාත් ඒ. අයි. හෙට්ටියවත්ත මෙනවිය...

‘හොර ’ කොන්දොස්තර පිහියෙන් ඇණ ‘හොද’ කොන්දොස්තර රෝහලේ !

බලපත‍්‍ර රහිතව මගීන් ප‍්‍රවාහනය කිරීමේ යෙදුණු බව කියන බස් රථයක කොන්දොස්තරවරයෙකු විසින් මන්නා පිහියකින් ඇණීම හේතුවෙන් බරපතල තුවාල ලැබූ අන්තර් නගර සේවා පුද්ගලික කොන්දෙස්තරවරයෙකු...

හලාවත – කුරුණෑගල පුද්ගලික බස් වර්ජනයක.

කොන්දොස්තරවරයෙකුට පහරදී තුවාල සිදු කළ පිරිසකට එරෙහිව නීතිය නිසිලෙස ක්‍රියාත්මක නොවූ බව පවසමින් හලාවත - කුරුණෑගල පුද්ගලික බස් රථ සේවකයින් විසින් මීට ටික වේලාවකට...

අරණායකට පිසූ ආහාර අරන් එන්න එපා !

අරණායක ප‍්‍රදේශයේ අවතැන් ජනතාව රැඳීසිටින කඳවුරුවලට කලින් නොදන්වා පිසූ ආහාර රැගෙන ඒමෙන් වළකින ලෙස කෑගල්ල දිස්ත‍්‍රික් ලේකම් අබේවික‍්‍රම වනසූරිය මහතා ඉල්ලීමක් කරයි. එලෙස පෙර දැනුම්දීමක්...

අවතැන් කදවුරුවල මැසි මදුරු ලෙඩේට සෞඛ්‍ය සේවාවෙන් බෙහෙත් දෙයි.

ගංවතුර හේතුවෙන් අවතැන්ව පුත්තලම දිස්ත්‍රික්කයේ තාවකාලික කදවුරුවල රදවා සිටින ජනතාවගේ  සෞඛ්‍ය  ආරක්ෂාව වෙනුවෙන් සනිපාරක්ෂක වැඩපිළිවෙලක් ආරම්භ කළ බව පුත්තලම් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය...

අලි වෙඩි පහළොස් දහසකුත් එක්ක අලිඩොන් කම්හල පිපිරෙයි. (ඡායාරූප )

දංකොටුව, මාවතගම ප්‍රදේශයේ පිහිටි අලි වෙඩි නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවක අද (19 දා) සිදු වු පිපිරිමකින් එම කර්මාන්තශාලාව සම්පුර්ණයෙන්ම විනාශ වි ඇතැයි දංකොටුව පොලිසිය...

මගුල් කාර් දෙකක් අඹන්පොළදී එකට හැප්පෙයි. මනාලයා ඇතුලු හතක් රෝහලේ !

විවාහ මංගල්‍යක් සදහා  පැමිණෙමින් සිටි  මනාල පිරිසක් රැගත් මෝටර් රථයක් සහ  ජීප් රථයක් මුහුණට මුහුණ ලා ගැටීමෙන්  අඹන්පොළ, කිරිමැටියාව හන්දිය ආසන්නයේදී සිදු වූ අනතුරකින් තුවාල...

ඒකාබද්ධ විපක්ෂයේ රණවිරු සැමැරුම අවලංගුයි !

ඒකාබද්ධ විපක්ෂයේ මෙහෙයවීමෙන් හෙට  (19 දා) දිනයේදී  කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනේදී පැවැත්වීමට නියමිතව තිබූ  රණවිරු සැමැරුම අවලංගු කළ බව එහි සංවිධායක කටිමු සාමාජික සහ කුරුණෑගල...

නිලමේ මුතු කුඩෙන්, ජනපති නිකම් කුඩෙන්

දියවඩන නිලමේ නිලංග දෑල මහතා ශ්‍රී දළදා මාළිගාවේ සේවකයෙකු විසින් ඇල්ලූ මුතු කුඩයක් යටින් ගමන් කරද්දී සාමාන්‍ය කුඩයක් සියතින් ගත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා...

වැස්සට මුල් බුරුල් වූ පොල් ගහක් ගොකරැල්ලේදී දෙදරු පියෙකු බිලි ගනී ! (VIDEO)

ගොකරැල්ල, නින්දපැල්ල ප‍්‍රදේශයේදී මහමග ධාවනය වෙමින් තිබූ යතුරු පැදියක් මතට පොල් ගසක් කඩාවැටීමෙන් එම යතුරුපැදියේ පසුපස ගමන්කරමින් සිටි පුද්ගලයෙකු ඊයේ (16 දා ) රාත‍්‍රියේ...

Latest news

- Advertisement -spot_img