spot_img
spot_img
Wednesday, October 21, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

අයිස් මත්ද්‍රව්‍ය ඡාවාරමට සම්බන්ධ සුරාබදු පරීක්ෂක පොලීසියට බාරවෙයි

‍ (16.30pm)   පුත්තලමේ දී සිදුවූ අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බව කියන සුරාබදු පරීක්ෂකවරයා පසුගිය 24 වැනිදා රාත්‍රීයේ පුත්තලම පොලීසියට පැමිණ බාර වීමෙන් අනතුරුව...

කුරුණෑගල නගරාධිපතිට බුවනෙක හෝටල් පරිශ්‍රයට ඇතුළුවීම තහනම් !

  මේ වන විට මහත් ආන්දොලනයකට තුඩු දී ඇති විනාශ කර දැමූ කුරුණෑගල බුවනෙක හෝටල් පරිශ්‍රයට කුරුණෑගල නගරාධිපති ඇතුළු පිරිසකට ඇතුළුවීම තහනම් කරමින් කුරුණෑගල මහේස්ත්‍රාත්...

මහමඟදී පුද්ගලයෙකු මංකොල්ල කෑ පොලිස් නිලධාරීන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරයට

(9.19am) 20 වැනිදා මහවැව මාර්ග බාධකයේදී පුද්ගලයෙකුට පහර දී ඔහු සතුව තිබූ රුපියල් 92,000 ක මුදලක් කොල්ලකා ඇති  මාරවිල පොලීසියට අනියුක්තව සේවය කරන උප...

කුරුණෑගල තියෙන්නේ ජොනීගේ නීතියද ?

අද (22) සවස  මීගමුවේදී පැවති මාධ්‍ය හමුකට සහභාගී වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් මහතා විසින් පසුගියදා කුරුණෑගලදී ඩෝසර් කර විනාශ කරන ලද බුවෙනෙක...

මාලු විකුණන මුවාවෙන් හෙරෝයින් ඡාවාරමක් සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට

(10.45am) හලාවත කොට්ඨාස විෂ මත් ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් වැලිකඩ බන්ධනාගාරයේ සිට මෙහෙයවන ලද හෙරෝයින් මත් කුඩු ජාවාරමක්  වටලා තිබේ. 22 වැනිදා පෙරවරුවේ නාත්තන්ඩිය...

කඩාදැමූ කුරුණෑගල බුවනෙක හෝටලය නැවත ප්‍රතිසංස්කරණය කිරීමට යයි ?

 (09.50am) පසුගිය 14 වැනිදා කුරුණෑගලදී ඩෝසර් කර විනාශ කර දැමූ බුවනෙක හෝටලය එතිහාසික වටිනාකමකින් මෙන්ම පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානයක් බවට සැලකුවද පසුගිය කාලයෙ මෙම...

17 හැවිරිදි තරුණයෙකුගේ සිරුරක් මීගස්වැව ජලාශයෙන් හමුවෙයි

කරුවලගස්වැව - මීගස්වැව ප්‍රදේශයේ ජලය ගලා යනඇල මාර්ගයක තිබී තරුණයෙකුගේ මළ සිරුරක් හමුවී තිබේ. 20 වැනිදා පෙරවරුවේ මෙම මල සිරුර හමුවී ඇත. මිය ගොස් ඇත්තේ...

වැඩිවන බඩුමිළට එරෙහිව ජාතික සමගි බලවේගයෙන් විරෝධතාවයක්

දිනෙන් දින ඉහළ යමින් පවතින අත්‍යාවශ්‍ය පාර්භොගික භාණ්ඩ මිල හේතු කොට ගෙන ජනතාව මුහුණ දෙන ගැටළු වලට විසදුම් ලබා දෙන ලෙසට ඉල්ලමින්...

මැතිවරණයට සෙෳඛ්‍ය මාර්ගෝපදේශයක් ගැසට් කරයි

(12.20Pm) එළඹෙන මහ මැතිවරණය සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිත අතිවිශේෂ ගැසට් නිවේදනයක්  රජය විසින් නිකුත් කර තිබේ.

මුව ආවරණ නොමැතිව ගමන්කළ 10 දෙනෙකු නාත්තන්ඩියේදී අත්අඩංගුවට

(10.59am) මුව ආවරණ නොමැතිව මහ මග ගමන් කරමින් සිටි පුද්ගලයින් 10 දෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන්ට එරෙහිව මාරවිල දිසා අධිකරණය හමුවේ...

Latest news

- Advertisement -spot_img