Friday, April 26, 2024
- Advertisement -spot_img

CATEGORY

News

වයඹ මන්ත‍්‍රීවරු ගොන් කරත්තයෙන් පළාත් සභාවට එති. ( වීඩියෝ දර්ශණ )

රට තුළ පවතින ඉන්ධන හිගයට විරෝධය පළකරමින්, වයඹ පළාත් සභාව නියෝජනය කරන මන්ත‍්‍රීවරු කිහිපදෙනෙකු අද (07 දා ) පැවැති පළාත් සභා රැස්වීමට සහභාගිවීම සදහා...

සමෘද්ධි බැංකු ඔක්කොම වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථාන වෙයි.

දිවයින පුරා පිහිටි සෑම සමෘද්ධි බැංකුවක් ආශ‍්‍රිතවම ලබන වසරේදී වැඩිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටුවන බව සමාජ සවිබල ගැන්වීම් සහ සුබසාධන අමාත්‍ය එස්. බී. දිසානායක...

කුරුණෑගල හෙල්ලූ ගෙවල් බිදින්නා අල්ලයි !

පසුගිය මාස දහයක කාලය තුළ කුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශයන්හි ගෙවල් බිදුම් දහයක් සිදුකළ බවට සැකපිට විදුලි කාර්මිකයෙකු සහ ඔහු විසින් සොරකම් කළ බව...

මැල්සිරිපුර පිහි ඇණුමකින් කාන්තාවක් ඇතුලු දෙදෙනෙකු මරුට.

කාන්තාවකට කළ විහිලුවක් දුරදිගයාමෙන් ඇති වූ පිහි ඇණුමකින්, මාස නවයක් වයසැති කුඩා බිළිදෙකුගේ මවක් ඇතුලු දෙදෙනෙකුට ජීවිතය අහිමිවීමේ අවාසනාවන්ත සිදුවීමක් මැල්සිරිපුර, පන්ලියද්ද ප‍්‍රදේශයෙන් ඊයේ ...

ශිෂ්‍යත්වය සමත් සිසු ප‍්‍රතිශතයෙන් වයඹ අංක එකට එයි.

වයඹ පළාතේ පාසල් නියෝජනය කරමින් 2017 ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ සිසුන් 41572 දෙනෙකු අතරින් සිසුන් 4805 දෙනෙකු එම විභාගයෙන් සමත් කරවමින් ශිෂ්‍යත්ව විභාගය සමත්...

කුරුණෑගල රෝහල් ආපන ශාලාවෙන් ගත් ප‍්‍රයිඩ් රයිස් පාර්සලයක බීඩි කොටයක්.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ළමා දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන දරුවෙකුට ලබාදීම සදහා රෝහල් ආපන ශාලාවෙන් මිලදීගත් ප‍්‍රයිඞ් රයිස් පාර්සලයකින් බීඩි කොටයක් හමු වූ බවට...

මගුරු ඔයෙන් මාලු බාන්න ගිය දෙදෙනෙක් දියේ ගිලී මියයති.

වාරියපොල - කුඹුක්ගැටේ මාර්ගයේ, ගෝනගම පාලම ආසන්නයේදී මගුරු ඔයෙන් මසුන් ඇල්ලීමට ගිය දෙදෙනෙකු දියේ ගිලීමෙන් ඊයේ  (21 දා )ජීවිතක්ෂයට පත්වූහ. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ වැල්ලව, හදිරවලාන ප‍්‍රදේශයේ පදිංචි...

නාරම්මල රාජ්‍ය ආයතනවලින් 95% කම මදුරු තොටිලි පිරිලා.

නාරම්මල නගරය සහ ඒ අවට පිහිටි රාජ්‍ය ආයතනවලින් සියයට අනූ පහක්ම මදුරුවන් බෝවන ස්ථාන සහිතව පවත්වාගෙන යන බව අනාවරණය වෙයි. නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය,...

වයඹ පළාත් පාලන ආයතන වැඩිකිරීමේ යෝජනාවක් !

  වයඹ පළාත තුළ නව පළාත් පාලන ආයතන කිහිපයක් පිහිටුවීමට සහ පවතින පළාත් පාලන ආයතන කිහිපයක තත්වය උසස් කිරීමට යෝජනා වී තිබේ. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයට...

අධිකරණය මග හැරි වයඹ සභාපති ටිකිරි බණ්ඩා පළාත් සභා රැස්වීමත් මගහරියි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොල්ගහවෙල ආසන සංවිධායක අනුරාධ හේවගේ මහතාගේ ආධාරකරුවෙකුගේ හිසට පිස්තෝලයක් තබා මරණ තර්ජනය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින වයඹ පළාත්...

Latest news

- Advertisement -spot_img