Friday, April 26, 2024

රිදීගමට, පඩුවස්නුවරට, ආණමඩුවට, නාරම්මලට සහ අලව්වට හෙට විදුලිය කැපෙයි.

Must read

power_cutවිදුලි පද්ධතියේ හදිසි සහ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු සදහා වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයක විදුලිය සැපයීම හෙට ( දෙසැම්බර් 01 වැනි අගහරුවාදා ) තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ලංකා විදුලි මණ්ඩලය නිවේදනය කර සිටී.

හෙට ( දෙසැම්බර් 01 වැනි අගහරුවාදා) වයඹ පළාතේ විදුලිය සැපයීම අත්හිටුවන ප්‍රදේශ සහ වේලාවන් මෙසේය.

රිදීගම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ යටතේ විදුලිය සැපයෙන,power_cut- rideegama

පඩුවස්නුවර පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ යටතේ විදුලිය සැපයෙන,power_cut- panduwsnuwara

ආණමඩුව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ විදුලිය සැපයෙන ,power_cut- anamaduwaනාරම්මල පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ විදුලිය සැපයෙන ,power_cut- narammala

අලව්ව පාරිභෝගික සේවා මධ්‍යස්ථානය යටතේ විදුලිය සැපයෙන,power_cut- alawwa

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article