spot_img
spot_img
Friday, June 5, 2026
spot_img
spot_img

ඉස්සන් කීටියන් වැඩිදියුණු කිරීමට රු ලක්ෂ 20ක් වටිනා ආවරණයක්

Must read

ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නව යළි ජීවී වගාසංවර්ධන නිෂ්පාදන වැඩපිළිවෙළ යටතේ තබ්බොව ධීවර සම්තියට මිරිදිය ඉස්සන් කීටියන් වැඩිදියුණු කිරීමට රු.ලක්ෂ විස්සක් වටිනා කූඩුවක් ලබාදීම පසුගියදා සිදුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා සහභාගී විය.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article