ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නව යළි ජීවී වගාසංවර්ධන නිෂ්පාදන වැඩපිළිවෙළ යටතේ තබ්බොව ධීවර සම්තියට මිරිදිය ඉස්සන් කීටියන් වැඩිදියුණු කිරීමට රු.ලක්ෂ විස්සක් වටිනා කූඩුවක් ලබාදීම පසුගියදා සිදුවිය. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා සහභාගී විය.








