Tuesday, May 7, 2024

නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගෝලීය වැඩසටහන මෙවර ශ්‍රී ලංකාවේදී

Must read

9f1c435599520bfa16095b83c91e5293_XLශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සහ ජාත්‍යන්තර නයිට්‍රජන් කළමනාකරණ පද්ධතිය (INMS) යන ආයතනයන්ගේ සහයෝගයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ  කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ නියෝජ්‍ය විධායක අධ්‍යක්‍ෂිකා ජොයිස් මසූයා මහත්මියගේ සහභාගිත්වයෙන්, 2019 ඔක්තෝබර් 23 සහ 24 යන දෙදින පුරා තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ගෝලීය වැඩසටහන ශ්‍රී ලංකාවේ දී දියත් කිරීම ඊයේ (23) BMICH හි දී ඇරඹිනි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article