HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, October 21, 2026
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
Kumari
1840 POSTS
0 COMMENTS
News
කොවිඩ් 19 නිසා අවධානයට පත් ශ්රී ලංකාව වැනි රටවලට ණය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා ජාත්යන්තර මූල්ය ආයතන වලින් ඉල්ලයි
Kumari
-
April 3, 2020
( 1.47pm) ලෝක බැංකුවේ විධායක අධ්යක්ෂක මණ්ඩලය ඊයේ (02) තීරණය කර ඇති පරිදි කොවිඩ් 19 වෛරසය හමුවේ පීඩාවට පත්ව සිටින රටවල් සඳහා හදිසි ආධාර...
Stories
ගම්මානයට ඇතුල් වන සියලූම පුද්ගලයින්ගේ වස්-දොස් අරින මුතුපන්තියේ ගම්වාසීන්
Kumari
-
April 3, 2020
තම ගම්මානයට ඇතුළු වන සියළුම පුද්ගලයින් සහ වාහන විෂබීජහරණය කිරීමට ආරච්චිකට්ටුව - මුතුපන්තිය ගම්මානයේ පදිංචිකරුවන් කටයුතු කරති. හැමිල්ටන් ඇලට සහ මහ මුහුදට වටවී ඇති මුතුපන්තිය...
Stories
පාදයෙන් ක්රියාත්මක කරන ජල බේසමක් ආරච්චිකට්ටුවේ කාර්මිකයෙක් නිර්මාණය කරයි
Kumari
-
April 2, 2020
පොදු ස්ථාන වල භාවිතා කළ හැකි පාදයෙන් ක්රියාත්මක කරන ජල බේසමක් හදුන්වා දීමට හලාවත - ආරච්චිකට්ටුව ප්රදේශයේ කාර්මිකයෙකු සමත්වී ඇත. වෘත්තීය පුහුණු අධිකාරියේ රත්නපුර දිස්ත්රික්කයේ...
Citizen Page
ආරච්චිකට්ටුව – රතඹලාඔයේ වැලි කැපූ පුද්ගලයින් අත්අඩංගුවට
Kumari
-
April 2, 2020
ජුඩ් සමන්ත. ඇදිරි නීතිය ක්රියාත්මක වන අවස්ථාවේ ආරච්චිකට්ටුව - රතඹලාඔයේ වැලි කැනීම් වල නිරත වූ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු,ඔවුන් සදහා ඔත්තු සේවා සැපයූ අයෙකුව අත්අඩංගුවට ගෙන...
News
ශ්රී ලංකාවේ සිටින විදේශිකයන් සතු වීසා බලපත්රවල වලංගු කාලය දීර්ඝ කෙරේ
Kumari
-
April 1, 2020
ශ්රී ලංකාවේ වෙසෙන සියලූම විදේශිකයන්ගේ වීසා බලපත්ර වල වලංගු කාලය දින 30කින් දීර්ඝ කර ඇතිබව ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් දැනුම්ති දී තිබේ. ඒ අනුව...
Stories
බුරුමයේ මාධ්යවේදියෙකුට ත්රස්තවාදී පනත යටතේ චෝදනා, වෙබ් අඩවියට තහංචි
Kumari
-
April 1, 2020
බුරුමයේ වෙබ් මාධ්යවේදියෙකු වන '' වොයිස් ඔෆ් මියන්මාරයේ '' ප්රධාන කර්තෘ ''නේ මයෝ ලින්'' ට Nay Myo Lin, එරට අධිකරණය විසින් ත්රස්තවාදය පනත යටතේ චෝදනා...
News
කොරෝනා ව්යාප්තිය වැලැක්වීම වෙනුවෙන් යාපනය බන්ධනාගාරයෙන් සිරකරුවන් 241කුට නිදහස
Kumari
-
April 1, 2020
(5.02pm) සුළු වැරදි වලට දඩුවම ලබා සිටි සිරකරුවන් 44 දෙනෙකුව යාපනයේ බන්ධනාගාරයෙන් නිදහස් කර ඇත. ශ්රී ලංකාවේ කොරෝනා වෛරසය ආසාධනය ව්යාප්තිය වැලැක්වීම පිනිස සුළු...
Citizen Page
”අයිස් ” මත්ද්රව්ය ලග තබා ගත් සැකකරුවෙක් පාලවිය ප්රදේශයේදී අත්අඩංගුවට
Kumari
-
April 1, 2020
2020 මාර්තු 31 වන දින කරඹ ප්රදේශයේ දී නාවික හමුදාව විසින් සිදුකළ සෝදිසි මෙහෙයුමකදී අයිස් මත්ද්රව්ය ලඟ තබාගත් සැකකරුවෙක් හමුදා භාරයට ගෙන තිබේ. පාලවිය,...
News
කුමන රටක සිට පැමිණියත් ලියාපදිංචිය පැහැර හරින අය සිටින ස්ථාන වටලනවා -නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ
Kumari
-
April 1, 2020
(15.35pm) කුමන් හෝ රටක සිට ශ්රී ලංකාවට පැමිණ සිටීනම් අනිවාර්යෙන් ම අප්රේල් 01 අද දහවල් 12.00ට පෙර ලියාපදිංචි වන ලෙස නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ...
Articles
කොරෝනා මරණයක ගෞරවය ?
Kumari
-
April 1, 2020
ශ්රි ලංකා මුස්ලිම් කොන්ග්රසයේ නායක රවුෆ් හකීම් මහතා විසින් කොරෝනා අසාධනය වීමෙන් මීගමුව පෝරුතොට දී මියගිය මුස්ලිම් ජාතිකයාගේ සිරුර මුස්ලිම් ආගමික චාරිත්ර අනුව මිහිදන්...
1
...
136
137
138
...
184
Page 137 of 184
Latest news
‘බොහෝ රාජ්ය ආයතන වල සේවකයින් සහ නිලධාරී හිගය දැඩි ලෙස තිබෙනවා.’ – පා.ම අජිත් ගිහාන්
October 18, 2026
‘කාවන්තිස්ස’ මියගියේ දඩබිමකය
October 17, 2026
ඇල්බට් ඇෆ් ක්රීඩාංගනයේ නව ආපන ශාලාවේ ආහාර වල මිළ සාධාරණ විය යුතුයි
October 16, 2026
හරිත ආර්ථිකයක් සහ ඩිජිටල් ශ්රී ලංකාවක් උදෙසා විද්යුත් අපද්රව්ය විධිමත් කළමනාකරණයට ජාතික වැඩපිළිවෙළක්
October 14, 2026
තල්විල මුහුදේ පාවෙන ඉගුරු හමුදා බාරයට
October 14, 2026
- Advertisement -