HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, June 21, 2026
Facebook
Twitter
Youtube
type here...
Search
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
HOME
News
Stories
Articles
Citizen Page
Editor’s Choice
Wayamba heritage
Informations
Interviews
Business
Wayamba Today
- Advertisement -
AUTHOR NAME
Kumari
1744 POSTS
0 COMMENTS
Citizen Page
ලිංගික සේවනය ලබාගත් පිරිමි දෙදෙනෙකු සමග කාන්තාවන් දෙදෙනකු නිරෝධායනයට
Kumari
-
November 15, 2020
පුත්තලම නගරයේ පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක සිටි 06 දෙනෙකුව ස්වයං නීරෝධායනයට ලක් කිරීමට පුත්තලම පොලීසිය කටයුතු කර ඇති බව වාර්තාවේ. පසුගිය 14 වැනිදා...
Citizen Page
හලාවත සහ මාදම්පේ ප්‍රදේශ වලින් තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු හඳුනා ගැනේ
Kumari
-
November 15, 2020
හලාවත සහ මාදම්පේ ප්‍රදේශ වලින් තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු හදුනා ගෙන ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. හලාවත - මැදවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකු...
News
හලාවත නගර සභාවට බන්ධනාගාරයේ සිටින මන්ත්‍රීවරයා පැමිණීමේ අනතුර ?
Kumari
-
November 14, 2020
ඊයේ (13) පැවති හලාවත නගර සභාවේ අයවැය ඉදිරිපත්කිරීමේ සභාවාරයට බන්ධනාගාරගත කර සිටි නාගරික මන්ත්‍රී ඩබ්ලිව්.ස්ටැනිස් ලාවුස් ප්‍රනාන්දු සහභාගී වීය. ඔහු මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස්...
Citizen Page
සංරක්ෂනය කළ යුතු මාදම්පේ දුම්රියපොළේ ඇති වසර 109 ක් පැරණි ජල ටැංකිය සහ ජල නලය
Kumari
-
November 14, 2020
ගල් අගුරු දුම්රිය මෙරට ධාවනය කළ යුගයේදී ඉදිකරන ලද ජල ටැංකියක් සහ ජල නලයක් කිසිදු සංරක්ෂණ කිරීමකින් තොරව මාදම්පේ දුම්රිය ස්ථානය තුළ විනාශයට...
News
වෙන්නප්පුව ප්‍රා.සභාවේ අයවැය සම්මතයි – සභාවට බරක් වී ඇති අනියම් හා කොන්ත්‍රාත් සේවකයින් ගැන ජවිපෙ අසයි
Kumari
-
November 13, 2020
(9.21pm) වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ 2021 අයවැය ඉදිරිපත්කිරීම ඊයේ (12) පැවැත්විණී. එහිදී ඇස්තමේන්තුගත ආදායම 352,751,200.00 වූ අතර වියදම 352, 708,400.00 ලෙස ඉදිරිපත්වී තිබේ. මෙහිදි අයවැයට පක්ෂව...
News
හලාවත නගර සභාවේ අය – වැය පරාද කරයි
Kumari
-
November 13, 2020
(2.32 pm ) හලාවත නගර සභාවේ අයවැය ඉදිරිපත් කිරීම අද (13) සිදුවූ අතර සභාපති තුෂාන් අබේසේකර මහතා ( එජාප) විසින් අද ඉදිරි පත් කරන ලද...
Citizen Page
හලාවත නගර සභාවට බන්ධනාගාරයෙන් ආ අමුත්තා
Kumari
-
November 13, 2020
(1.00am) හලාවත නගර සභාවේ ඊයේ (13) පැවති අයවැය යෝජනා ඉදිරිපත් කළ සභාවාරයට මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් පොලිස් අත් අඩංගුවට පත්ව රිමාන්ඩ් බන්ධනාගාර ගත කර...
Citizen Page
හලාවත වැවිලි සමාගමේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයෙකුට කොරෝනා
Kumari
-
November 13, 2020
හලාවත වැවිලි සමාගමේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි සිවිල් ආරක්ෂක භටයෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බව සෞඛ්‍ය අංශ සදහන් කරයි. කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට හදුනා...
National News
කහ කිලෝ 800 ක් සමග පුද්ගලයන් හයදෙනෙකු අත්අඩංගුවට
Kumari
-
November 13, 2020
මාම්පුර් දළුව ප්‍රදේශයේ මුහුදුවෙරළේ දි ඊයේ ( 12 දා ) උදේ සිදු කළ මෙහෙයුමකින් පසු නීති විරෝධි ලෙසින් එක් දින ධීවර යාත්‍රා දෙකකින්...
Citizen Page
යතුරු පැදි අනතුරකින් පල්ලම තරුණයෙකු ජීවිතක්ෂයට
Kumari
-
November 11, 2020
යතුරුපැදියක් ධාවනය කරමින් සිටිය දි ඊයේ (10 දා ) මැදියම් රාත්‍රි අනතුරකට මුහුණ දුන් තරුණයෙක් බරපතල තුවාල ලබා මිය ගොස් ඇත. මෙසේ මිය...
1
...
88
89
90
...
175
Page 89 of 175
Latest news
දිවයින පුරා ඩෙංගු කීටයින් සොයා යාමේ විශේෂ මෙහෙමුයක් ලබන 15 වැනිදා
June 14, 2026
ජල හිඟයකට හේතුවිය හැකි , ගැඹුරු නළ ලිං වලට ජනතා විරෝධය
June 13, 2026
අවුරුදු 05ක දැරිවියක් අපයෝජනය කළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
June 13, 2026
වෙන්නප්පුවේ ඩෙංගු කීටයන් හමුවූ ස්ථාන 25කට නඩු
June 12, 2026
අලිමංකඩ තුනක් අලි ඇතුන් වෙනුවෙන් නිදහස් කරයි
June 10, 2026
- Advertisement -