spot_img
spot_img
Monday, June 8, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

meepurawayamba

1070 POSTS
0 COMMENTS

පොලිසිය වෙනුවෙන් නීතියේ හඩ නැගූ උප පොලිස් පරීක්‍ෂක විජයලත් අවසන් ගමන් යයි.

කුලියාපිටිය පොලිස් නඩු මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී හදිසි හෘදයාබාධයකින් මියගිය උප පොලිස් පරීක්‍ෂක බන්ධුල විජයලත් මහතාගේ අවසන් කටයුතු පූර්ණ පොලිස් ගෞරව...

වයඹ බෙදාහරින්නන්ගේ සංගමයේ වාර්ෂික මහ සමුළුව 11 වැනිදා.

වයඹ බලයලත් බෙදාහරින්නන්ගේ සංගමයේ වාර්ෂික මහ සමුළුව සහ සුහද හමුව දෙසැම්බර් මස 11 වැනිදා කුරුණෑගල බ්ලූස්කයි හෝටලයේදී පැවැත්වීමට නියමිතය. 2000වසරේදී සාමාජිකයින් 4දෙනෙකුගෙන් ආරම්භ කෙරුණු වයඹ...

වනාතවිල්ලුව පොලිසිය පින් අතේ වැඩක.

වනාතවිල්ලුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති විහාරස්ථාන අතරින් අතිදුෂ්කර විහාරස්ථානයක් ලෙස සැලකෙන නාගමඩුව ධම්මවිජයාරාම විහාරස්ථානයට අඩුපාඩුවක්ව පැවැති සංඝාවාසයක් ඉදිකිරීමේ කටයුතු වනාතවිල්ලුව පොලිස් ස්ථානයේ මූලිකත්වයෙන්...

සෙට්වීමට ගොස් මාරයාටම සෙට් වෙන – අපොයි අපේ තරුණ පරපුර !

කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ගොකරැල්ල, දරමිටිපොළ ප්‍රදේශයේදී යතුරුපැදියක් පාරෙන් ඉවතට පැන, කාණුවකට වැටීමෙන් එහි ගමන් ගත් තරුණයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රියේදී එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත්...

අධිකරණයට අපහාස කළැයි වයඹ සමූපකාර ඇමැතිට එරෙහිව පෙත්සමක්.

වයඹ පළාත් මාර්ග,ප‍්‍රවාහන,සමූපකාර සංවර්ධන හා වෙළද,නිවාස හා ඉදිකිරීම්,කර්මාන්ත සහ ග‍්‍රාම සංවර්ධන අමාත්‍ය ගුණදාස දෙහිගම මහතා විසින් සිය දේශපාලන බලය යොදාගනිමින් කුරුණෑගල පළාත්බද මහාධිකරණයෙන් නිකුත්...

ඉතාලි ගොඩනැගිල්ලකින් බිමට වැටී , තවත් ලාංකික තරුණයෙකු මරු දකී.

මහල් නිවාස ගොඩනැගිල්ලකින් බිමට ඇදවැටීමෙන් ඉතාලියේ මිලානෝ නගරයේ වාසය කළ ශ්‍රී ලාංකීක තරුණයෙකු පසුගිය 04 වැනිදා රාත්‍රියේදී ජීවිතක්ෂයට පත් වී ඇති බව එරට පොලිසිය...

පාර හදන්න කපා තිබූ කාණුවකට වැටී ගොකරැ‍ල්ලේදී තරුණයින් දෙදෙනෙකු මරු දකිති.

කුරුණෑගල - දඹුල්ල මාර්ගයේ ගොකරැල්ල, දරමිටිපොළ ප්‍රදේශයේදී යතුරුපැදියක් පාරෙන් ඉවතට පැන, කාණුවකට වැටීමෙන් මීට ටික වේලාවකට පෙර තරුණයින් දෙදෙනෙකු එම ස්ථානයේදිම ජීවිතක්ෂයට පත් වී...

වනාතවිල්ලුව පොලිස් නිලධාරියෙකු‍ගේ ( බලු ) වැඩක් !

ඇතැම් පොලිස් නිලධාරීන්ගේ හැසිරීම් සම්බන්ධයෙන් ආවේගයට පත් ජනතාව විසින් ' පොලිස්කාරයින්ගේ බලු වැඩ ! ' යැයි කියමින් ප්‍රසිද්ධ සමාජයේදී පවා පොලිසිය දෝෂ දර්ශණයට ලක්...

වැහි කරදර යයි. මැහි කරදර එයි !

පසුගිය දින වල ඇදහැලුණු ධාරාණිපාත වැසි නිමාවීමත් සමග පුත්තලම සහ අවට ප්‍රදේශ රැසක ජනතාවට මැසි කරදරයකින් පීඩා විදින්නට සිදු වී තිබේ. සිය නිවෙස්වල රංචු වශයෙන්...

දෙසැම්බර් 12 වැනිදා හැන්දෑවේ ග්‍රීන්වැලියට ‍ගොඩවැදී යන්න, මලියදේව 2000 කණ්ඩා‍යමේ කට්ටියම එන්න.

මලියදේව විද්‍යාලීයිය ආදි  2000 කණ්ඩා‍යමේ වාර්ෂික සුහද හමුව 2015 දෙසැම්බර් මස 12 වැනිදා පස්වරු 6.30 ට සාරගම ග්‍රීන්වැලි හේටලයේදී පැවැත්වෙයි. ඒ සදහා සහභාගිවන ලෙස 2000...

Latest news

- Advertisement -spot_img