spot_img
spot_img
Tuesday, October 20, 2026
spot_img
spot_img
- Advertisement -spot_img

AUTHOR NAME

Kumari

1840 POSTS
0 COMMENTS

කටුනේරිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී සර්ව ආගමික නායක රැස්වීමක්

පසුගියදා  කටුනේරිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දී සර්ව ආගමික නායක රැස්වීමක් පැවැත්විණි. එම අවස්ථාවට හලාවත රදගුරු වැලන්ස් මෙන්ඩිස් හිමිපාණන් විසින් ලාංකිකයන් අතර මැකිගිය සංහිඳියාව හා...

පා.මන්ත්‍රී නිරෝෂන් පෙරේරාගේ ප්‍රමාදයෙන් වෙන්නප්පුව සම්බන්ධීකරණ කමිටුව දිගටම කල් යයි

(5.56pm)රාජ්‍ය නිලධාරීන් ,දේශපාලන නියෝජිතයින් සහ සිවිල් පුරවැසියන් හමුවී ප්‍රාදේශීය  ප්‍රාදේශීය ප්‍රශ්න සාකච්ඡා කරන සහ ඒවාට විසදුම් ලබාදෙන ප්‍රධාන ව්‍යුහයක් වන්නේ  ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවයි. මෙම...

නාත්තන්ඩියේ ගැටුම් ඇතිකළ පුද්ගලයන් 21 දෙනෙකු අත්අඩංගුවට

(12.34pm) නාත්තන්ඩිය,කොට්රාමුල්ල ප්‍රදේශවල  ප්‍රදේශ වල පෙරේදා රාත්‍රියේදී මුස්ලිම් ජනතාවගේ ව්‍යාපර වලට හා දේපළ වලට යම් කණ්ඩායමක් සංවිධානගතව ගොස්  පහරදීමක් සිදුකර තිබුණි. මෙම පිරිස් උසිගන්වා...

අපි ඔවුන් නීතියේ ආධිපත්‍ය තුලට කොටු කලෙමු.

මතුව තිබෙන අර්බුධයේදී මුස්ලිම් ජනයාට එරෙහිව බොහෝ දේවල්  කෙරෙද්දී හා ලියවෙද්දී එ්වායෙහි අැති කුරිරු බව හෙලා දකිමින්   ඊට ප්‍රතිචාරයන් දක්වමින් සිටින අපට බරපතල අපවාදයනට...

දෙවන වාරය ආරම්භ වුවත් දරුවන් පැමිණ නැහැ

දෙවන පාසල් වාරය සදහා පාසල් වල හය වන ශ්‍රේණියෙන් ඉහළ සිසුන් සදහා පාසල් ඊයේ ( 6 දා...

පාසල් විවෘතයි

බොහෝ පාර්ශවයන් ගෙන් එල්ලවූ දැඩි විවේචනයන් මැද පාසල් විවෘත කිරීමට ආන්ඩුව තීරණයක් ගනු ලැබූ අතර එ් අනුව රජයේ සෘජු පාලනය යටතේ අැති ප්‍ාරතමික නොවන...

අනුන්ගේ ක්‍රෙඩිට් කාඩ් වලින් ලක්ෂ ගණනින් භාණ්ඩ මිල දි ගත් 2 ක් කොටු කර ගනී..

අනුන්ගේ ක්‍රෙඩිට් කාඩ් පත් වල දත්ත උපක්‍රමිකව ලබා ගෙන ව්‍යාජ ලෙසින් සකස් කර ගත් ක්‍රෙඩිට් කාඩ් පතකට එම දත්ත ඇතුළත් කර සුපිරි...

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ අරමුණ කුමක්ද ?

පාස්කු ඉරිදා ප්රහාර මාලාවේ අරමුණ කුමක්ද ? යන්න තවමත් අවිනිශ්චිතය. එසේම මේ හරහා රටේ ජන කොටස් අතර ගැටුමක් අැති වීමේ අවදානමද පහවෙමින් යයි. රටපුරා ලේ...

වීසා නොමැතිව ඉගැන්වු ඊජිප්තු ජාතිකයෙකු අත්අඩංගුවට

වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මාදම්පේ පැරනි නගරයේ ආරාබි පාසලක ගුරුවරයෙකුව සේවය කරමින් සිටි ඊජිප්තු ජාතික ගුරුවරයෙකුව ඊයේ ( 24දා ) දහවල් අත්...

සංඥා කුළුණු වලින් ගැලවු බටරි තොගයක් අත්අඩංගුවට

(1.24pm)සැකකටයුතු ලෙසින් පල්ලම කම්මන්දළුව පදේශයේ ධාවනය වු වෑන් රථයක් නවතා පරික්ෂා කළ අවස්ථාවේ දි ඒ තුළ තිබි සංඥා කුළුණු වලින් ගලවා ගෙන යමින් තිබු...

Latest news

- Advertisement -spot_img